Sri Lankan Online Models
Thursday, September 24, 2009
පව්...ජෝන් තාමත් සිගරට් බොනවා.....
පහුගිය දවසක අපේ ගමේ තියෙන සන්සදයේ වැඩමුලුවක් තිබුනා. ඒක එක එක මාතෘකා යටතේ කීප දෙනක්ම කතා පැවැත්වුවා. ඒ අතරින් මත් ද්‍රව්‍ය නිවාරණය සම්බන්දයෙන් තිබුනු එක මගේ හිත් ගත්ත නිසා මේක ලියන්න හිතුනේ.
මේ මත් කේස් එක නිසා අවුරුද්දකට 50000 ක් මිය යනවලු. අකාලයේ මිය යන මේ ජීවත බේරා ගන්න ඒ අය මාර උත්සාහයක් ගන්නවා.
ඉතින් අපිත් මේ මෝඩයො ටික බේරා ගන්න මොනවා හරි කරන්න ඔනේ. කවුද සෙට් වෙන්න කැමති?.
1 comment:
චමිදේවා
September 24, 2009 at 7:14 AM
wow creative pics....
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Please keep your comments.
‹
›
Home
View web version
wow creative pics....
ReplyDelete