See morw...

Showing posts with label movies. Show all posts
Showing posts with label movies. Show all posts

Monday, February 4, 2013

Narmada's Birthday party




Tuesday, July 14, 2009

New York 2009 Hindi Movie

මේ දවස් වල ලොකේ පුරාම තිරගත වන අලුත්ම හින්දි චිත්‍රපටිය තමයි "නිව්යොර්ක් 2009". මම දන්න විදියට දැන් ල0කාවෙත් මේක ප්‍රදර්ශනය වෙනවා.

නිව්යොර්ක් වල කැම්පස් එකේ ඉගෙන ගන්න ඇවිත් හදුනා ගන්න යාලුවන් තුන් දෙනෙක් ගැන කියවෙන ලස්සන කතාවක්. වෙනත් කෙනෙකුගෙ වැරැද්දක් නිසා ජීවිත උඩු යටි කුරු වෙන හැටි හොදට පෙන්නලා දීලා තියෙනවා.

මම මෙකේ ඡායා රූප ටිකක් සහ එක බා ගන්න පුලුවන් තැනුයි දමනවා. හිනිදි චිත්‍රපටි බලන්න කැමති අය ඉන්නවනම් බා ගන්න. මේකෙ රූපමය තත්වය හොදයි. ඒ කියන්නෙ කොලිටි එක හොදයි. හොදයි කිව්වට හොදම නෙමේ. මධ්‍යස්තයි. මගදි කවුරුවත් නැගිටලා යනවා නම් පේන්නේ නැහැ.

මෙකේ අධ්‍යක්ෂණය : කබීර් කාන්

නලු නිළියන් :

නේල් නිටින් මුකේෂ්
කත්‍රිනා කයිෆ්
ඉර්ෆාන් කාන්
ජෝන් ඒබ්‍රහම්







මෙන්න බා ගන්න තියෙන තැන

http://rapidshare.com/files/25271818...er.com.mkv.001

http://rapidshare.com/files/25270230...er.com.mkv.002

http://rapidshare.com/files/25269883...er.com.mkv.003

http://rapidshare.com/files/25270007...er.com.mkv.004