See morw...

Sunday, April 25, 2010

දුක හිතෙන කොරියන් ආදර සින්දු(Korean romantic sad songs)

පහුගිය දවස් ටිකේ යූ ටියුබ් එකේ ඉන්නකොට කැරකිලා කැරකිලා එක පාරටම හම්බ උනා කොරියන් දුක හිතෙන සින්දුවක්. ඒක හැමෝම එක්ක බෙදා හදා ගන්න එක සම්පතයාගේ පරම පිවිතුරු චේතනාව නිසා මම කල්පනා කලා මේ ටික මගේ බ්ලොග් එකේ දමන්න.

ඔන්න මම සෙට් එකම මෙතනට හොයලා දැම්මා. කලබලයක් නැතුව හෙමින් සීරුවේ සෙට් එකම බලන්න.

හිතට දැනෙන මොනම හරි දෙයක් මෙකේ ලියලා යන්න.....














No comments: