See morw...

Tuesday, September 11, 2012

Mal Baba's Cooking Home-Made Sausage



මේකට ඕනා කරනවා චිකන් වගේ මස් වර්ගයක්,සුදු ලූණු,ගම්මිරිස්,එතකොට,සත්ව බඩ වැල්
(බොකු කිව්වම දන්නවනෙ ),පිහියක්,මිරිස් කුඩු ස්වල්පයක් හා මස් අබරා ගැනීමට ග්‍රයින්ඩරයක්


Mal Baba's Cooking Home-Made Sausage
Let's Start

At first we need guts. They are already cleaned and soaked in salty water. We scurb them more carefully, pouring all the useless stuff.



සුද්ද කරල ගත්ත බඩවැල් පරිස්සමෙන් සොදා ගන්න
සැලකිය යුතුයි- බඩ වල් වල පිට බිත්තිය පුපුරවගන්න එපා








Then We Prepare Meat.
කටු රහිත හොද මස් ටිකක් ගත්ත නම් වැඩේ ගොඩක් ලේසී
ඝණ මස් වර්ගයක් නම් ගන්න එපා වැඩේ අමාරුයි






We Cut The Meat.







ඊළගට හොදින් සෝදා ගත්ත සුද්ද කරන ලද සුදු ලූණු ටික ගන්න.



Then We Grind All The Meat In The Mincing Machine.





සුද්ද කරන ලද සුදු ලූණු ටික හීනියට එන ලෙස ගා ගන්න.මතක තබා ගන්න වැඩිය පොඩි කරන්න එපා ඉස්ම බේරෙන මට්ටමටම.



Different Kinds Of Pepper And Species – To Taste.



Add Species And Salt.
අමතක උනා නේ සෝල්ට් ටිකකුත් ළගම තියාගන්න හොදේ
සෝල්ට් පවුඩර් නම් ගොඩක් හොදයි




Mixing The Mass…
ඉහතින් සකස් කරගත් ටික දැන් හොදින් මිශ්‍රකරගන්න
කුලු බඩු සියල්ල මස් සමග හොදට එකතු වන තුරු මිශ්‍ර කරගන්න






Then We Remove The Blade From The Mincing Machine And Install An Extrusion Attachment.
මේවගේ පුරව ගැනීමේ යන්ත්‍රයක් නැත්නම් අතින් පුරවල හදාගන්නත් පුලුවන් අවුලක් නෑ
මේ යන්ත්‍රය තුලින් ඉතින් ගාණට පුරවගන්න පුලුවන්
.







Then We Pull On The Guts On It Like That.



And Fill The Sausages Very Slow And Carefully !



මේ විදියට ගානට පුරවගත්තහම කොහොමද නියම සොසේජස් එකක් වගේ ලස්සනට ගා ගුණාත්මකව එනව නේද යම් යම්





කොහොමද එලකිරි නේද
කන්න හිතෙනව නේද බැදල ගත්තහම කොහොමද මේක








Now the sausages should be put into the fridge – in order to become saturated, and then you can make with them whatever you want – you can fry, bake or boil them!





No comments: