See morw...

Monday, August 17, 2009

මෙන්න මේ දවස්වල හිට් වෙන අලුත්ම ෆිල්ම් එක - District -9

ලෝඩ් ඔෆ් ද රින්ග්ස් අධ්‍යක්ෂණය කරපු පීටර් ජැක්සන්ගේ අලුත්ම ෆිල්ම් එක තමයි (district - 9). අලුත් අලුත් දේ බලන්න තියෙන උන හින්දම පොඩ්ඩක් හොයල බැලුවා. තියෙන ප්‍රතිචාර අනුව නම් සිරාම මූවි එකක් වගේ. අගෝස්තු 14 වෙනිදා තමයි තිරගත කිරීම ආරම්භ කලේ. දැනට මේක තමයි හිට් වෙන හොදම එක. මම නම් තවම මේක බැලුවේ නැහැ. මම ෆොටෝස් ටිකක් එක්ක ඔන් ලයින් බලන්න පුලුවන් ට්‍රේලර් එකක් හොයා ගත්තා. ඔයාලට බලන්න පුලුවන්.

මම බලපු ගමන් මේ ගැන වැඩි විස්තර කියන්නම්. කවුරු හරි මට ඉස්සරවෙලා බැලුවොත් අනිත් අය ගැන හිතල ඒ ගැන මෙතන comment එකක් විදියට දැම්මට කවුරුවත් තරහා වෙන එකක් නැහැ.

මෙතනින් බලන්න










මෙන්න පින්තූර




No comments: