ජැකී චෑන් මෙහි ජැක් විදියට රගපාන අතර ඔහු ප්‍රසිද්ද පුරා විද්‍යා ගවේෂකයෙක්. ඔහු ඔහුගේ පෙර භවය පිළිබද පුදුමාකාර හීනයක් දකිනවා. එහි ඔහු පුරාන චීන අධිරාජයේ රණ ශූරයෙක්. තවත් පුද්ගලයකුගේ අන්තනෝමතික ක්‍රියාකාරකමකට මුහුණ දෙන ඔහු අවසානයේදී ඔහුගේ උත්සාහය මැඩ පවත්වනවා.
පෙර භවය හා වර්තමාන චරිතය අනුසාරයෙන් ගලා යන මෙම කථාවේ අනෙකුත් මූවි වල වගේම ඇග කිලි පොලා යන සහ හිනා යන සටන් ජවනිකා බොහොමයක් ඇතුලත් වෙනවා. රජ කුමරියක් මොහු සමග පෙමින් වෙලෙන මුත් රාජ ගෞරවය හා කැපවීම එය ප්‍රතික්ශේප කරනවා. අවසානයේදී ජැක් මිය යනමුත් කුමරිය ඔහු එනතෙක් බලා සිටිනවා.
බලන්න කැමති සැම වෙනුවෙන් භාගන්න පුලුවන් තැන් මෙතන තියෙනවා.
භාගන්න පුලුවන් තැන් 01
භාගන්න පුලුවන් තැන් 02
රැපීඩ්ෂෙයා 01 කොටස
රැපීඩ්ෂෙයා 02 කොටස
රැපීඩ්ෂෙයා 03 කොටස
රැපීඩ්ෂෙයා 04 කොටස




No comments:
Post a Comment